Training Fees:

Institutional Fees: LKR.150.00 per person
Lecture Fees: LKR.1950.00 from the group
Raw materials for practical: LKR.1000.00

No. of persons in the group: 10 – 40

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce preservation techniques for lime & tamarind

Duration : 01 day

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Tamarind and lime based products

white bg

දෙහි සහ සියඹලා ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

දෙහි සහ සියඹලා වලින් අගය වැඩි කිරීමේ නිෂ්පාදන සැකසීම හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින එකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 150.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 1950.00
අමු ද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි