Training Fees:

Institutional: LKR. 400.00 per person
Lecture fees: LKR. 3900.00 from the group
No. of persons in the group: 10 - 40

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To produce high quality rice at rural level

Duration : 02 days

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Rural level Rice processing
white bg

ග්‍රාමීය මට්ටමේ සහල් සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

ග්‍රාමීය මට්ටමේදී උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින දෙකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 400.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 3900.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි