Training Fees:

Institutional Fees: LKR.150.00 per person
Lecture Fees: LKR.1950.00 from the group
Raw materials for practical: LKR.1000.00

No. of persons in the group: 10 – 40

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce value addition of sesame

Duration : 01 day

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Postharvest technology of sesame

white bg

තල වල පසු අස්වනු තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන

තල වලින් අගය වැඩි කිරීමේ නිෂ්පාදන සැකසීම හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින එකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 150.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 1950.00
අමු ද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි