Training Fees:

Institutional Fees: LKR. 400.00 per person
Lecture Fees: LKR. 3900.00 from the group
Raw materials for practical: LKR. 1000.00

No. of persons in the group: 10 - 40

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce appropriate post harvest technologies to minimize post harvest losses of fruits and vegetables

Duration : 02 days

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Post harvest technology of fruits and vegetables
white bg

එළවළු සහ පලතුරු වල පසු අස්වනු තාක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහන

එළවළු සහ පලතුරු වල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා යෝග්‍ය තාක්ෂණය හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින දෙකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 400.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 390.00
අමු ද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි