Training fees :
iInstitutional: LKR. 3000.00 per person

Medium: Sinhala /English

To whom :
• Small, medium and large scale rice millers
• Personals interested in Rice processing

Content of the program:

 

Objective : Production of high quality rice and other grains and increase productivity of the mill

Duration : 05 days

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Medium & Large scale Grain processing
white bg

මධ්‍ය සහ මහා පරිමාණ ධාන්‍ය සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

උසස් තත්ත්වයේ සහල් සහ ධාන්‍ය නිෂ්පාදනය සහ නිෂ්පාදන ධාරිතාව ඉහල නැංවීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින පහයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව: සහභාගීවන එක් අයෙක් සඳහා රු. 3000.00

මෙම පුහුණු වැඩසටහන වාර්ෂිකව පැවැත්වෙන අතර ආයතනයේ වෙබ් අඩවිය මගින් හා පුත්පත් දැන්වීමක් මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැනබ්. අවශ්‍ය වුවහොත් 10 - 40 අතර කණ්ඩායමක් සඳහා අමතරව පැවැත්වීමේ හැකියාවද ඇත.

** This program is organized annually and advertised in the IPHT website & local news papers before the call of applications. But according to requirement of any institute or organization it is possible to conduct a program for 10 – 40 participants