Training Fees:

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce manufacture of weaning foods using locally produced grain flour

Duration : 01 day

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Manufacture of weaning food
white bg

ළදරු ආහාර සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

දේශීයව සපයා ගතහැකි ධාන්‍ය පිටි ආශ්‍රිත ළදරු ආහාර නිශ්පාදනය පිළිබඳව හඳුන්වාදීම මෙම පුහුණු වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින එකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 300.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 1950.00
අමු ද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි