Training Fees:

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce rice based bakery products

Duration : 01 day

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Manufacture of rice based bakery products
white bg

සහල් ආශ්‍රිත බේකරි නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

සහල් ආශ්‍රිත බේකරි නිෂ්පාදන හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින එකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 500.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 1950.00

අමුද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි