Training Fees:

Institutional Fees: LKR.2500.00 per person

** At least 06 participants should be present in a group for this training program

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce value added products of fruits and vegetables

Duration : 04 days

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Manufacture of fruits & vegetable based products

white bg

එළවළු සහ පලතුරු ආශ්‍රිත නිෂ්පාදන සැකසීම පිළිබඳ පුහුණු වැඩසටහන

එළවළු සහ පලතුරු වලින් අගය වැඩි කිරීමේ නිෂ්පාදන සැකසීම හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින හතරයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 2500.00

සැලකිය යුතුයි..
අවම වශයෙන් 6 දෙනෙකුගෙන්වත් සමන්විත වන කණ්ඩායමක් සඳහා මෙම පුහුණු වැඩසටහන පවත්වනු ලැබේ.