Training Fees:

Institutional Fees: LKR.150.00 per person
Lecture Fees: LKR.1950.00 from the group
Raw materials for practical: LKR.1000.00

No. of persons in the group: 10 - 40

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce manufacturing methods of fruit cordial and ready to serve drinks

Duration : 01 day

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Manufacture of Cordial and Ready to serve drinks (RTS)

white bg

පලතුරු ආශ්‍රිත කෝඩියල් සහ ක්ෂණික බීම නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන

පලතුරු ආශ්‍රිතව කෝඩියල් සහ ක්ෂණික බීම වැනි අගය වැඩි කිරීමේ නිෂ්පාදන සැකසීම මගින් පලතුරු වල නාස්තිය අවම කිරීම සහ අමතර ආදායමක් ලබාගතහැකි මාර්ගයක් හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

කාලය දින එකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 150.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 1950.00

අමුද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි