Training Fees:

Institutional Fees: LKR.150.00 per person
Lecture Fees: LKR.1950.00 from the group
Raw materials for practical: LKR.1000.00

No. of persons in the group: 10 - 40

Medium: Sinhala /English

To whom :

Content of the program:

Objective : To introduce manufacturing methods of fruit jam

Duration : 01 day

භාෂා මාධ්‍යය:  සිංහල/ ඉංග්‍රීසි  (අවශ්‍යතාවය අනුව දෙමළ භාෂාවෙන්ද පුහුණු වැඩසටහන පැවැත්වීමට කටයුතු කරණු ලැබේ)

Manufacture of Jam

white bg

ජෑම් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන

පලතුරු ආශ්‍රිතව ජෑම් නිෂ්පාදන සැකසීම මගින් පලතුරු වල නාස්තිය අවම කිරීම සහ අමතර ආදායමක් ලබාගතහැකි මාර්ගයක් හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ

කාලය දින එකයි

මෙම පුහුණු වැඩසටහනෙන් ඔබට

පිළිබඳව න්‍යාය සහ ප්‍රායෝගික පුහුණුවක් ලබාගත හැකිය

පාඨමාලා ගාස්තු:
ආයතන ගාස්තුව සහභාගීවන එක් අයෙක් සඳහා රු. 150.00
දේශණ ගාස්තු  මුළු කණ්ඩායම සඳහා රු. 1950.00

අමුද්‍රව්‍ය සඳහා රු. 1000.00

සැලකිය යුතුයි..
එක් කණ්ඩායමක් සඳහා සහභාගී විය හැක්කේ 10 – 40 අතර පිරිසකට පමණි